
ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ගාසා පලස්තීන වැසියන් විපතට පත් වීම සම්බන්ධයෙන් පාප්තුමන් මීට පෙර සිය කනස්සල්ල පළ කර තිබුණ ද, ඊශ්‍රායලයට එල්ල වන ජනසංහර චෝදනා සම්බන්ධයෙන්, පාප්තුමන් සිය හඬ අවදි කළ පළමු අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd