
ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වටිනා බෝම්බ සහ ප්‍රහාරක ජෙට් යානා ඊශ්‍රායලයට ලබා දීමට ඇමෙරිකාව කැමැත්ත පළ කර ඇත.
සාමාන්‍යයෙන් ඇමෙරිකාව, ඔවුන්ගේ මිතුරා වන ඊශ්‍රායලයට වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් බිලියන 3.8 ක් වටිනා අවි ආයුධ ලබා දීම සිදු කරයි. මෙම බෝම්බ සහ ප්‍රහාරක යානා ලබා දීම සිදුනන්නේ ඊට අමතරවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd