
ඇමෙරිකාව, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය මැදිහත් වී, ඊශ්‍රායල හමාස් අර්බුදය විසඳුම් සෙවීමට ගත් උත්සාහය අසාර්ථක බව විදෙස් මාධ්‍ය පවසයි.
සටන් විරාමයකට යෑමට, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය ඉදිරිපත් කළ කොන්දේසිවලට හමාස් සංවිධානය සිය විරා්ධය පළ කිරීම හේතුවෙන් සටන් විරාම සාකච්ඡා අසාර්ථක වූ බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd