
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100 දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි.
හිස්බුල්ලා සටන්කාමීන් පහර දුන්නේ ගෝලානී බි්‍රගේඩ් නමැති ඊශ්‍රායල හමුදාවට අයත් බල ඇණියේ පුහුණු කඳවුරකටය. ප්‍රහාරය එල්ල කළේ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd