
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ලබන පෙබරවාරි දෙවැනිදා අවසන් වීමට නියමිතව තිබුණත්, එය තවත් දීර්ඝ කිරීමට ඊශ්‍රායල රජය මෙන්ම හිස්බුල්ලා සංවිධානය ද කැමැත්ත පළ කර ඇත.
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය සාර්ථක කර ගැනීමට ලෙබනන් රජයට ඇමෙරිකාවේ සහාය හිමිවෙයි. ලෙබනන් අගමැති නජීබ් මිකාටි පවසා ඇත්තේ නව එකඟතාව අනුව, සටන් විරාමය සහ සාම වැඩසටහන පෙබරවාරි 18 දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය කැමැත්ත පළ කළ බවය.
ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කර ගත්තේ, ඊශ්‍රායල හමාස් ගැටුමේ දිගුවක් ලෙසය. හිස්බුල්ලා යනු ඉරාන හිතවාදී සටන්කාමී සංවිධානයක් වන අතර, ගාසා හමාස් සටන්කාමීන්ට හිස්බුල්ලා සංවිධානයේ සහාය හිමිවෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
796
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊශ්‍රායල ලෙබනන් සටන් විරාමය සාර්ථකයි