ගාසා තීරයේ සටන් කරන පලස්තීන ගරිල්ලන් සමඟ සටන් විරාමයක් ඇති කර ගැනීමට ගනු ලැබූ කැබිනට් තීරණයත් සමඟ ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමැති ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.
මෙය ත්‍රස්තවාදීන්ට යටත් වීමක් බවට ආරක්ෂක ඇමතිවරයා චෝදනා කරයි.
ඔහු නියෝජනය කරන දක්ෂිණාංශික පක්ෂය සන්ධාන රජයෙන් ඉවත්වීමට නියමිතව ඇති බවද වාර්තා වී ඇත.විචාරකයන් පවසන්නේ මෙය වේලාසනින් පවත්වන මැතිවරණයකට හේතුවක් වනු ඇති බවයි.
පසුගිය දින කිහිපයේ ත්‍රස්තවාදීන් විසින් රොකට් වෙඩි ප්‍රහාර460ක් පමණ එල්ල කෙරුනු අතර ඊශ්‍රායල හමුදාව විසින් ප්‍රහාර 160ක් පමණ එල්ල කර ඇත.
බීබීසී ඇසුරිනි -085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd