
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වෙද්දී, ලොව නන්දෙසින් යුදෙව්වන් සිය ගණනින්, හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
එසේ වුවත් ඇමෙරිකාවේ ජීවත්වන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ පුතු 32 හැවිරිදි යාරී, තවමත් ඇමෙරිකාවේ සිටින බැවින් මේ වනවිට ඔහුට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.
යුද පෙරමුණට ගොස් සිටින ඊශ්‍රායල තරුණයන් ගණන ලක්ෂ 4 කි. යාරී ජීවත් වන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔහුට අයත් නිවසේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයා මතක් වුනා .
සාමය, මනුෂ්‍යත්වය සහ දේපළවල වටිනාකම ඔහු දනී. අපි අගය කරනවා .තෙරුවන් සරණයි !
බොරුවක් මේක..!