
ඊජිප්තුව මැලේරියාව තුරන් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙය ඊජිප්තුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ඊජිප්තුවට මැලේරියාව තුරන් කිරීමට හැකි වූයේ වසර 100 ක මහන්සියක ප්‍රතිඵලයක් ලෙසය.
අතීතයේ ඊජිප්තුව හැඳින්වූයේ මිසරය යනුවෙනි. මිසර රජුන් හැඳින්වූයේ පාරාවන් ලෙසය.
‘ඊජිප්තු මැලේරියාව, මිසර ශිෂ්ටාචාරය තරම් පැරණියි. දැන් මැලේරියාව පාරාවන් මෙන්ම අතීතයට එක් වෙලා.’ යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් විශේෂ ප්‍රකාශයක් කරමින් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd