ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩී ගෝල් ගුවන් තොටුපළේ සිට ඊජිප්තුවේ කයිරෝ නුවර දක් ගමන් කරමින් තිබියදී අතුරුදන් වූ යානයේ කොටස් සහ මගීන්ගේ ගමන් මළු ඇලෙක්සන්ඩ්රා හි වෙරළ තීරයෙන් සැතපුම් 180 ඈතින් හමුවූ බව ඊජිප්තු හමුදා ප්‍රකාශකයෙක් පවසයි.
මධ්‍යධරණී මුහුදේ දී අතුරුදහන් වූ 'ඊජිප්ට් එයාර්' ගුවන් යානය සෙවීමේ විශාල මෙහෙයුමක් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා කණ්ඩායම් ග්‍රීක දූපතක් වන කර්පතොස් අසල මුහුදේ සිදු කෙරෙන මෙහෙයුම් වල යෙදී සිටිති.
යානය මුහුදට කඩා වැටීමට පෙර දෙවරක් කරකැවී ඇති බව විදේස් ආරංචි කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටසක්වල ප්‍රහාරයක් බවට කියවෙන ප්‍රවෘත්ති දුටුවද (බ)
බොහොම වගකීමෙන් බැලිය යුතු ස්ථාන වලට ත්‍රස්තවාදියෝ රිංගවා ගත්තොත් ඔය වගේ ඒවා තව ඉස්සරහට වෙන එක නවත් වන්න බැහැ. (ර)
තාම හේතුව දන්නේ නැතුව මේක ත්‍රස්තවාදීන් කළ එකක් කියා නිගමනය කරන්න බැහැ. කළු පෙට්ටිය සොයාගත්තම යමක් සොයා ගනීවි (නි)