IMG-LOGO

ඊජිප්තු ආරක්ෂක හමුදාව ඉස්ලාමීය සටන්කාමීන් 16 ක් ඝාතනය කරති


ඊජිප්තු ආරක්ෂක හමුදා විසින් ඉස්ලාමීය සටන්කාමීන්  16 දෙනෙක් ඝාතනය කර ඇති බව ඊජිප්තු ආණ්ඩුව පවසයි.
 
අර්ෂ්හි හිඋතුරු සිනායි නගරයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත. 
 
ආරක්ෂක හමුදා විසින්  සටන්කාමීන්ගේ  කඳවුරු දෙකක් සොයාගෙන ඇති අතර මෙම වැටලීමේදී දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදු වී ඇත.
 
මෙම  සටන්කාමීන්  වැදගත් පුද්ගලයන් ඉලක්ක කරගනිමින් තස්ත්‍ර ක්‍රියාකාරකම් මාලාවක් සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත.
 
වැටලීමේදී  ඔවුන් සතුව තිබී ගිනි අවි කිහිපයක්, උණ්ඩ සහ පුපුරණ උපකරණ සොයාගෙන ඇත. 
 
සැකකරුවන්ගේ මළ සිරුරු ඉස්මාලියා නගරයේ පිහිටි රෝහල් කිහිපයක් වෙත රැගෙන ගොස් ඇත.
 
2013 සිට ඊජිප්තුව ඉස්ලාමීය සටන්කාමී කැරලිකාරුවන්ගේ බලාපෑමට ලක්වී ඇති අතර  උතුරු සිනායි නගරයට වැඩි බලපෑමක් එල්ල වෙයි. 
 
(63226)



අදහස් (0)

ඊජිප්තු ආරක්ෂක හමුදාව ඉස්ලාමීය සටන්කාමීන් 16 ක් ඝාතනය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1493 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 541 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 610 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site