IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


’ඊඕවින්’ බ්‍රිතාන්‍යය කලඹයි

පැයට කිලෝ මීටර් 160 කට වඩා වැඩි වේගයකින් එක්සත් රාජඡානියට කඩා වැදුණු 'ඊඕවින්' නම් සුළිකුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත ප්‍රාන්තවල මිලියනයකට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

වසර 10ක් තුළ එක්සත් රාජධානියට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බව කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

සුළි කුණාටුවෙන් ස්කොට්ලන්තයට ද බලපෑම් එල්ල වී ඇති බවත් නිවාස සහ ගොඩනැගිලි 400 ක් විනාශ වී ඇති බවත් වාර්තා වේ.

ඊඕවින් කුණාටුව හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද මුළුමනින්ම බාධා එල්ල වී ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

’ඊඕවින්’ බ්‍රිතාන්‍යය කලඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1470 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site