ලොව බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්, එක්ස් ඒ.අයි. නමින් කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ නව ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

දැනට කරළියට පැමිණ ඇති ‘ඕපන් ඒ.අයි.’ සමාගමේ ChatGPT සඳහා විකල්පයක් බිහිකිරීම ඉස්ක්ගේ අරමුණ වී ඇත. ‘ඕපන් ඒ.අයි.’ සමාගම ආරම්භ කිරීමට දායක වූ තැනැත්තකු වන්නේ ද ඉලොන් මස්ක් ය.