
“ජර්මනිය සඳහා විකල්පය” (AfD) පක්ෂයේ නායිකාව වන ඇලිස් වීඩෙල්ගේ සමලිංගික සහකාරිය පිළිබඳව ඉලෝන් මස්ක් කළ ප්‍රකාශයක් හේතුවෙන් කසුකුසුවක් නිර්මාණය වී ඇත.
මස්ක් මේ බව පවසා ඇත්තේ “ජර්මනිය සඳහා විකල්පය” (AfD) පක්ෂය දැඩි දක්ෂිණාංශික අදහස් ඇති පක්ෂයක් නොවන බව ජර්මන් Welt am Sonntag පුවත්පතට පැහැදිලි කරමිණි.
විඩෙල්ගේ සමලිංගික සහකාරිය ශ්‍රී ලංකාවේ සිට පැමිණි විදේශිකයෙකු වන අතර ඇය ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටින බව ද පැවැසෙයි.
CNN

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd