
ලොව අංක එකේ බිලියනපති, ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බවත්, ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් හමුවීමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
හමාස් ත්‍රස්තවාදීන් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී කළ පහරදීම්වලින් සිදුවුණු හානිය දැකබලා ගැනීමට ද ඉලොන් මස්ක් කටයුතු කරනු ඇතැයි පැවැසෙයි.
ඉලොන් මස්ක් ඔහුට අයත් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින් ලැබෙන ආදායමෙන් කොටසක් ගාසා තීරයේ රතු අඩකව සංවිධානයට ලබා දී ඇත. ඒ, පලස්තීන සිවිල් වැසියන් වෙනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd