වොෂින්ටන්හිදීය (රොයිටර්)
ඉරානයෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා රටවල් කිහිපයකට තාවකාලික සහන කිහිපයක් ලබා දීමට තීරණය කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.
කොන්දේසි කිහිපයක් මත එම සහන ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අද (2) පැවැසීය.
එහෙත් මෙම සහන යුරෝපා සංගමයේ කිසිදු රටකට නොලැබෙන බව මයික් පොම්පෙඕ කීය.
තුර්කියට ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සඳහා අවස්ථාවක් ලැබෙනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි බලශක්ති අමාත්‍ය ෆාටි දොන්මේස් කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනයන කරුවන් අට දෙනෙකුට (සමාගම්) ඉරානයෙන් තෙල් ගන්න අවසර දීලා කියලා ප්‍රසිද්ධ ජාතියන්තර ආයතනයක(Reu) පුවතක් දුටුවා. කන්න ඕන වුනාම කබරගොයි මසුත්, තලගොයි මස් වෙනවා කියලා කතාවකුත් අහලා තියෙනවා.
එහෙම කරන්න වෙනවා. නැතිනම් ඒ රටවලත් ආණ්ඩු ලංකාවේ වගේ උන්හිටි ගමන් පෙරලෙන්න ගත්තොත්...