
ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, සී.එන්.එන්. පුවත් සේවය සමගය. එමෙන්ම, ඊශ්‍රායල ඉරාන අර්බුදයේ දී, තමන් සැමවිටම ඊශ්‍රායලයට සහාය දක්වන බව ද ට්‍රම්ප් පවසා ඇත.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව, ඇමෙරිකාව සමග, ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස තමන් ඉරානයට දිගින් දිලටම පැවැසුවත්, දෙපාර්ශ්වය අතරේ සාකච්ඡා පැවැත්වුවත්, ඉරානට එසේ නොකළ බවට ට්‍රම්ප් චෝදනා නගා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd