ඉරානයේ වයඹ දිග ප්‍රදේශයේ හටගත් භූ කම්පනයකින් හතරදෙනකු මියගොස් 70කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන්නේ ආර්ඩාබිල් නගරයට කිලෝමීටර් 83ක් උතුරින් රිච්ටර් මාපාංක 5.8ක කම්පනයක් හටගෙන ඇති බවයි.
හටගත් කම්පන හේතුවෙන් බොහෝ පිරිස් නිවාසවලින් පිටතට දිවගිය බවද ගොඩනැගිලි හා ගස් කඩාවැටීම් හේතුවෙන් අනතුරු සිදුවී ඇති බවද ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
කම්පන කේන්ද්‍රය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරේ පිහිටා තිබූ හෙයින් ප්‍රබල කම්පන හටගෙන ඇති අතර මිලියන 20ක පමණ ජනතාවකට මෙම කම්පන දැනුණු බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරානයේ භූ කම්පනයකින් 4ක් මරුට-70කට තුවාල