
ඉරානයේ ප්‍රථම සංධ්වනි මෙහෙයවන්නිය ලෙස වේදිකාවට පිවිසෙමින්, පනිස් ෆාර්යූසෙෆි ටෙහෙරානයේ සුප්‍රසිද්ධ වදාට් ශාලාවේදී විශිෂ්ට වාද්‍ය වෘන්දයකට නායකත්වය දෙමින් ඉතිහාසයට එක් වී සිටී.
42 හැවිරිදි ෆාර්යූසෙෆිගේ ජයග්‍රහණය, ඉරානයේ සමාජ හා සංස්කෘතික සීමාවන් තුළ නව විවෘතභාවයක් නිරූපණය කරන සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි. ඉස්ලාමීය ජනරජය තුළ කාන්තාවන්ගේ වෘත්තීය හා සංස්කෘතික ජීවිත තවමත් දැඩි ලෙස සීමා පනවා ඇත.
ගැහැනු පිරිමි ප්‍රේක්ෂකයින් ඉදිරියේ කාන්තාවන්ට ඒකල ගායනයේ යෙදීමට පවා එහි ඉඩ නොමැති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd