
ඉරාන ක්වොම් නගරය ආසන්නයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් හත් දෙනකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි.
පිපිරීම සිදුවූයේ නසිම් පාඩිසන් නේවාසික ගොඩනැගිල්ලේය. පිපිරීමෙන් පසු ගින්නක් හටගත් බවත්, එම ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ පහක් යෙදවූ බවත් වාර්තා වේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, එය ගෑස් කාන්දුවක් නිසා සිදුවුණු පිපිරීමක් යැයි අනුමාන කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd