ඉරානයේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් වැඩි වී ඇතැයි වාර්තාවේ.
ඇමෙරිකානු සම්බාධක ක්‍රියාත්මක වුවද සිය තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා නව ගැනුම්කරුවන් රැසකගේ අපේක්ෂාව වී ඇති බව ඔවුහු පවසති.
ලෝක බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමෙන් අනතුරුව එම සම්බාධක දැඩි කරනු ලැබුවද චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් 08 කට තෙල් සීමිත ප්‍රමාණයක් ආනයන කිරීමට ඇමෙරිකාව අවසර ලබා දී තිබිණි.
ලෝක වෙළෙදපොලේ පවතින තරගකාරීත්වය හේතුවෙන් සම්බාධක නොතකා ගැනුම්කරුවන් වැඩී ඇතැයි එරට තෙල් පිළිබඳ වෙළෙද කටයුතු අමාත්‍යංශය පවසයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd