
ලන්ඩන් නුවර සිටින ඉරාන මාධ්‍යවේදී පෝරියා සෙරාටි පිහි ප්‍රහාරයකට ලක් වී රෝහල්ගත කර ඇත.
පෝරියා සෙරාටි, ස්වාධීන මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරයි. පිහි ප්‍රහාරයට ලක් වුණු සෙරාටිගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
30 හැවිරිදි සෙරාටි ජීවත් වන්නේ ලන්ඩන්යේ විම්බල්ඩන් පළාතේ නිවසකය. ඔහුට පිහි ප්‍රහාරය එල්ල වූයේ නිවස අසලදී බව පොලිසිය කියයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd