ඉරානයට අයත් ඩ්‍රෝන යානාවක් හෝම්ස් සමුද්‍ර සන්ධියේ දී ප්‍රහාර එල්ල කර බිම හෙළු බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
මෙම ඩ්‍රෝන යානාව ඇමෙරිකානු නාවුක හමුදාවේ බොක්සර් ප්‍රහාරක නෞකාවට මීටර් 900ක් තරම් ආසන්නයට පැමිණි බවත් ආරක්ෂාව පිණිස පහරදුන් බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වුවද ඉරානය පවසන්නේ ඩ්‍රෝන යානාවක් බිම හෙලීම සම්බන්ධව කිසිම තොරතුරක් වාර්තා වී නොමැති බවයි.
ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන නෞකාවලට එරෙහිව ඉරානය විසින් සිදුකරන ලද ආසන්නම සතුරු ක්‍රියාව මෙය වන අතර කලාපයේ යුද වාතාවරණයක් ඇතිවීමට මෙවැනි සිදුවීම් හේතුවන බවත් මාධ්‍ය සඳහන් කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd