IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය.

යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හදිසියේ ගොඩබෑමට නියමුවන් උත්සහ කළ අවස්ථාවේදී එය අනතුරට පත් වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. යානය කඩා වැටෙන්න ඇතැයි සැක කෙරේ.

යානය අනතුරට පත්වුණු ස්ථානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කෙරුණු නමුත් තවමත් එම ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකි වූයේ නැතැයි ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

(බීබීසී)



අදහස් (7)

ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්

දීපන් Monday, 20 May 2024 12:54 AM

මෙච්චර දියුණූ තාක්ෂණයක් තියෙන ලෝකේ ඕක කඩාවැටුණ තැන හොයාගන්න බැරි වුණාද තවම. ඒකට අපේ රටේ කට්ටිය. වැටෙන්න කලින් කියනවා කොහාටද වැටෙන්නේ කියලා. දැන් කෘතීම බුද්ධියෙන් වැඩ කරන්නේ.

:       1       1

Sarath Monday, 20 May 2024 01:51 AM

හ්ම්ම්ම්ම්.. මෙයගේ පැවැත්මට තිබුන තර්ජන එකක්‍ද ?

:       0       0

පුෂ්පා විතාරණ Monday, 20 May 2024 03:53 AM

අන්තවාදී ඉස්ලාමික ත්‍රස්තවාදය පතුරුවන්නන්ට දඬුවම් ලැබෙනවා. අන්න සෞදි රජ්ජුරුවොත් උණ ගැනිලා වෙව්ලනවලු. කරන කළට පව් මීරිය මී සේ.

:       0       3

සෙනෙවිරත්න Monday, 20 May 2024 05:11 AM

ලංකාවට අවංකව උදව් කල රටක්, නිර්භීත නායකත්වය, සියලුදෙනාම නිරුපද්‍රිතව හමුවේවා යැයි ප්‍රාර්ථනා කරමු.

:       2       3

Shelton wijesiri Monday, 20 May 2024 05:58 AM

The butcher of Teheran ලෙස ප්‍රසිද්ධියට පත් මේ කුරිරු පාලකයා විසින් විරුද්ධ වාදීන්,කාන්තාවන් දහස් ගණනක් මරා දැමුවා පමණක් නොව ඉරාන ත්‍රස්තවාදය ලොව පුරාම පැතිරවීමට කටයුතු කළ තැනත්තාය.ඔහුගේ විනාශය තමන් කරා එන මොහොතවත් ඔහුට දැනගන්නට ඉඩක් නොලැබීම රුදුරු ඒකාධිපතියන්ටම විශෙෂ වූ දෙයකි.

:       1       2

****--***---******* Monday, 20 May 2024 06:06 AM

ඉරාන ජනාධිපති හා විදේශ ඇමැති අතුරුදන් වෙලා ලංකාවේ ඉරාන තානාපතිට ලංකාවේදි පහර දීමක් කරලා තියෙනවා ඔය අතරේ සෞදියේ රජුට උණ ගැනිලා අසාධ්‍යම වෙලා මේ දෙගොල්ලම ඊශ්‍රායලයට පහර දෙන පිරිස් නොවෙයිද

:       2       1

Small man Monday, 20 May 2024 07:54 AM

ඔය ටික කරගන්න දඟලපු තරමක්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 715 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17942 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site