
තමන් ඉරාන උත්තරීතර නායක මුජ්ටාබා කාමේනී හමුවුණු බව ඉරාන ජනාධිපති මෙෂූඩ් මෙසෙෂ්කියන් ඊයේ (9) මාධ්‍ය හමුවේ පැවැසුවේය.
ඉරාන ජනාධිපතිවරයා සහ ඉරාන උත්තරීතර නායක මුජ්ටාබා අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු බව වාර්තා වන පළමු අවස්ථාව මෙයයි.
ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රායලය ද පවසා ඇත්තේ ඔවුන් එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක මුජ්ටාබා කාමේනී බරපතල ලෙස තුවාල ලබා සිටින බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd