ඉරාකයේ බැග්ඩෑඩ් නුවර බෝම්බ පිපිරීම් කිහිපයකින් අඩු ගණනේ පුද්ගලයන් 69 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සේවා පවසයි.
ඉරාකයේ අල් ෂාබ් දිස්ත්‍රික්කයේ වෙළඳ සංකීර්ණයක් අසල ද, හබිබියාහි ආපනශාලාවක ද අල් රෂීඩ් ප්‍රදේශයේ හා සදාර් හි වෙළඳ සංකීර්ණයක කාර් බෝම්බ දෙකක් ද ඇතුළු පිපිරීම් 4ක් සිදුවූ බවත් එයින් තුවාල ලැබූ ගණන 100 ඉක්මවා ඇති බවත් කියති.
මෙම ප්‍රහාරවල වගකීම අයිඑස් ත්‍රස්ත සංවිධානය බාරගෙන ඇතැයි ඉරාක මාධ්‍ය වාර්තා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල් අවුල් කළ අයට හොඳක් නම් සිද්ධවෙන්න එපා! (බ)
බෝම්බ කිව්වම අතීතයේ ලංකාව මතක් උනා. (ර)