IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ඉරාකයේ ආගමික උත්සවයක දී 31 ක් මරුට

 

ඉරාකයේ කර්බාලා නගරයේ ශියා ආගමික සැමරුම් උත්සවයකදී සිදුවූ කලබලයක් හේතුවෙන් 31 දෙනකු මියගොස් තිබේ.

සිදුවූ අනතුරු වලින් 100 දෙනකුට පමණ තුවාල සිදුවී ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයකු පවසා ඇත.

දස දහස් ගණන් පිරිස් ශාන්තිකර්මයකට සහභාගී වෙමින් සිටියදී එක් වන්දනාකරුවකු ඇදවැටීමෙන් හේතුවෙන් කලබලය ආරම්භ වී තිබේ.

ශියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධවූ අශුරා සැමරුම් දින උත්සවයේදී මෙම අනතුර සිදුවී ඇත.

වාර්ෂිකව ශියා මුස්ලිම් වන්දනාකරුවන් මිලියන ගණනක් අශුරා දිනය සැමරීම සඳහා කර්බාලා නගරයට පැමිණෙති.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඉරාකයේ ආගමික උත්සවයක දී 31 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 774 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 515 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site