හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරීෆ් අලීව් පවසා පවසයි.
විපක්ෂයේ විශ්වාසභංගයෙන් පරාජය වී ධුරය අහිමි වුණු ඉම්රාන් චෝදනා නගන්නේ, විපක්ෂය ඇමෙරිකාව සමඟ එක් වී, ඇමෙරිකාවෙන් මුදල් ලබා ගෙන තමන් ප්‍රමුඛ රජය පෙරළා දැමීමට කටයුතු කළ බවය.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීව්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි පාකිස්තාන ජනාධිපති ලේකම් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
තමන් බලයෙන් නෙරපා දැමීමට, එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පියවර ගත් බවට ඉම්රාන් චෝදනා නගන්නේ, දුරකතන හඩ පට සහ හුවමාරු වුණු ලිපි කීපයක් ද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමිණි. ඒවා මේ වනවිට පොලිසියේ අවධානයට ලක් වී ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන්ගේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක්