
චෝදනා රැසක් සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇත.
පාකිස්තාන රජය, එරට අධිකරණයේ, ස්වාධීනත්වය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජයට එරෙහිව රට පුරා විරෝධතා පැවැත්යීමට තමන් කටයුතු කරන බව ඉම්රාන් අනතුරු අඟවමින් පවසා තිබේ.
පාකිස්තාන හමුදාව එක් දේශපාලන පක්ෂයකට හෝ හමුදා ප්‍රධානියාට පමණක් නොව මුළු ජාතියටම අයත් බව හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉම්රාන් අනතුරු අඟවයි