
ඉන්දියාවත් ඇමෙරිකාවත් එක් වී, ඉන්දු චීන දේශසීමාවේ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.
මෙම යුද අභ්‍යාසය පැවැත්වෙනු ඇත්තේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අවුලි පළාතේය. මෙම පළාත පිහිටා ඇත්තේ චීනයට මායිම් වන ආකාරයටය.
ලබන නොවැම්බර් 15 වැනිදා ආරම්භ වන මෙම යුද අභ්‍යාසය දෙසැම්බර් 2 වැනිදා තෙක් පැවැත්වෙයි. මෙය ඉන්දු ඇමෙරිකන් හමුදා ශක්තිය චීනයට පෙන්වීමක් බව පැවැසෙයි.
(ඒ.එන්.අයි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව ගණිකාවක් වගේ, දවසක් රුසියාවයි, චීනයයි එක්ක යුධ අභ්‍යාස, දැන් ආයෙත් USA එක්ක, ඊශ්‍රායලයෙන් සියලුම තාක්ෂණය. ඉරානයේ සහ රුසියාවේ තෙල් මාෆියාවේ ලොකු ගේමක් දෙන්න.