
ඉන්දියාවේ උප ජනාධිපති ලෙස, භාරතීය ජනතා පක්ෂය අයත් ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ සාමාජිකයකු මෙන්ම මහරාෂ්ට්‍ර ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළ සී.පී. රාධක්‍රිෂ්ණන් තෝරා ගැණුනි.
උප ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවූයේ පාර්ලිමේන්තු ඡන්දයෙනි. සී.පී. රාධක්‍රිෂ්ණන් සමඟ උප ජනාධිපති ධුරයට තරග කළ අනෙක් අපේක්ෂකයා වූයේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයේ බී. සුදර්ශන් රෙඩ්ඩිය. මොහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි.
නව උප ජනාධිපතිවරයකු තෝරා ගැනීමට සිදුවූයේ එම ධුරයේ කටයුතු කළ ජග්දීප් ධන්කර් සෞඛ්‍ය හේතූන් මත ධුරයෙන් සමු ගැනීම නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd