ඉන්දියාවේ නව දිල්ලි අගනුවරට අධික ශීතල සහ ඝණ මීදුම් තත්ත්වයක් බලපා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රතු නිවේදන සහිත අනතුරු ඇගවීම් නිකුත් කිරීමට කාලගුණ විද්‍යාඥයන් පියවරගෙන තිබේ.
නව දිල්ලි අගනුවර ආයා නගර් ප්‍රදේශයේ උෂ්නත්වය, සෙල්සියස් අංශක 3 ක් දක්වා පහළ වැටී තිබේ. අධික ශීත කාලගුණය සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් නව දිල්ලියේ දුම්රිය 18 ක් ධාවනය කර ඇත්තේ පැය 06 ක පමණ ප්‍රමාදයක් සහිතවය.
දිල්ලි ගුවන්තොටුපලේ ගුවන් මෙහෙයුම්වලටද මීදුම් තත්ත්වය බලපෑම් එල්ල කර තිබේ.
මේ අතර, ඇමෙරිකාවට බලපෑ ප්‍රචණ්ඩ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ගුවන් යානා 2000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට ගුවන් පාලන අධිකාරියට සිදුවී තිබේ. තවත් ගුවන් යානා 2,400 ක් ප්‍රමාද කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දියාවට ඝණ මීදුමක්