මව්පියන් සහ ඥාතීන් කොවිඩ් -19 වෛරස ආසාදනයට ලක්වීම හේතුවෙන් ඉන්දියාවේ ළමයින් දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දින ගණනාවක් පුරා කුසගින්නේ පසුවීම, සුරක්ෂිතභාවය ගිලිහී යෑම සහ ඔවුන්ගේ රැකවරණය අහිමි වී යෑම දරුවන් දැඩි පීඩනයකට ලක් කිරීමට හේතු වී ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.
කොවිඩ් -19 තත්ත්වය හමුවේ ඉන්දියාවේ ළමා ප්‍රජාව පත්ව ඇති අසීරුතාව සම්බන්ධයෙන් එරට රජයේ ඉහළ පෙළේ ආයතන වෙත දෛනිකව වාර්තා වන සිද්ධින්ද ඉහළ යමින් පවතින බව සඳහන්ය.
කොවිඩ් අර්බුදයට මුහුණ දී සිටින සිය මව්පියන් සහ ඥාතීන් අහිමි වීම හේතු කොටගෙන එරට ළමා ජාවාරම් වර්ධනයවීමේ තත්ත්වයක් ද උද්ගත වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා පවසයි.
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දියාවේ ළමයි දැඩි පීඩනයකට