
ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ හිම කඳු කඩා වැටීමකට හසුවීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. හිම කඳු කඩා වැටීම සිදුවූයේ හිම කුණාටුවක් පවතින අවස්ථාවකය.
තවත් පුද්ගලයන් කීප දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. හිම කුණාටුව සහ හිම කඳු කටා වැටීමට හසුවුණු 50 දෙනකු ඉන්දීය හමුදාවේ ද මැදිහත් වීමෙන් බේරා ගැනීම සිදුවිය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd