ඉන්දියාවේ නැගෙනහිර වෙස්ට් බෙන්ගාල්හි දෙපිරිසක් අතර දින දෙකක් තිස්සේ ඇතිවූ ගැටුම් වලින් තිදෙනකු මියගොස් තවත් බොහෝපිරිසක් තුවාල ලබා ඇත.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයේ කණ්ඩායමක් සහ ඔවුන්ට විරුද්ධ පිරිසක් අතර මෙම ගැටුම් හටගෙන ඇත. අවසානයේ මෙය හින්දු මුස්ලිම් ගැටුමක් බවට වර්ධනය වි ඇතැයි පොලිසිය පවසයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා කැරළි මර්ධන පොලිසිය යොදවා ඇති බවද කෝලාහල ඇති කිරීමට අනුබල දුන් 100ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය තව දුරටත් පවසයි.
නරේන්ද්‍ර මෝදිගේ පාලන සමයේ ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල හින්දු මුස්ලිම් ගැටුම් වර්ධනය වු බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේම ඥාති සහෝදර, අපි වගේම අයියලා ඉන්නේ ඉන්දියාවේ මිස වෙන කොහෙද?
අර මානව හිමිකම් එකේ ලොක්ක දැන් මොකද ඉන්දියාවට කියන්නේ. අපේ බලාගෙන ඉන්නවා කියලද. මානව හිමි කම් ලොක්ක ඉන්දියාවට කට ගහන්ඩ ගියොත් එහෙම.? මම මානව හිමි කම් ලොක්කට අභියෝග කරනවා පුලුවන්නම් ඉන්දියාවට මොකක හරි කියන්ඩ කියල මය හින්දු මුස්ලිම් ගැටුම ගැන.
ඉන්දියානු හමුදාව කාශ්මීරයේ අහිංසක ජනතාව මරනවා.
ගියොත් ගියතැන, හිටියොත් හිටිය තැන විනාශයි.
නැගෙනහිර "වෙස්ට්" බෙන්ගාල් ?
යුරෝපා තානාපතිවරු වහා ඉන්දියාවට ගොස් මය සමතයකට පත්කලයුතුය.