ඉන්දියාවේ හිටපු විදේශ අමාත්‍යවරියක සහ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන, සුෂ්මා ස්වරාජ් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 67 හැවිරිදි වියේ පසුවූවාය.
සුෂ්මා මහත්මිය හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ(06) රාත්‍රියේ මිය ගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ විදේශ කටුයුතු සම්බන්ධ අමාත්‍යවරියක වශයෙන් ඇය 2014 සිට මේ දක්වා සේවා කටයුතුවල නිරතව සිටියාය.
(ඩේලි මිරර් ඇසුරිනි)
16844

2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ හිටපු විදේශ අමාත්‍යවරිය අභාවප්‍රාප්ත වෙයි
wedage Wednesday, 07 August 2019 08:34 AM
පොළවෙන් යට තිබෙන කිසිම දෙයක් ආහාරයට නොගත් කෙනෙක් නේ...