
ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයට ඉන්දියාවේ සහය හිමිවන බවත්, ගාසා පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන්, ඊශ්‍රායලයට එරෙහිව ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පලස්තීන විමුක්තිකාමී සංවිධානය, පිළිගත් පළමු අරාබි නොවන රට වන්නේ ද ඉන්දියාවය. එසේ වුවත්, වර්තමාන අර්බුදයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී ඉන්දීය රජයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ රජයටය. එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය කනස්සල්ල පළ කර තිබේ.
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ සහාය ඊශ්‍රායලයට
සුපුන් Thursday, 26 October 2023 12:49 PM
අන්න එහෙමයි දෙපැත්ත බැලන්ස් කරන්නේ.... සහාය ඊශ්‍රායලයට... කනස්සල්ල පලස්තීනයට..!
Bamunuarachchi Thursday, 26 October 2023 07:04 PM
අපිත් එහෙමයි පලස්තීන වැසියන්ගේ මරණ ගැන පව් කියනවා. ඉස්ලාමීය ත්‍රස්තයින් මරා දැමීම ගැන සතුටු වෙනවා. ඉස්ලාමීය ත්‍රස්තයින් ලෝකෙටම ව්‍යසනයක් ඉස්ලාමීකයින් ලෝකෙන්ම තුරන් කළ යුතුයි...
Citizen Thursday, 26 October 2023 06:20 PM
යුද්දේ නවත්වලා වහාම සටන් විරාම ඇති කරන්න කතා කරන්න කෙනෙක් නෑ.... එහෙට සපෝට්, මෙහෙට සපෝර්ට්... කිරිදරුවෝ මැරෙන්නේ මොනවා කළාටද? එක්සත් ජාතීන් එකතුවෙලා රටවල් දෙක වෙන්කරලා දුන්නා නම් ඉවරයි...
Bamunuarachchi Thursday, 26 October 2023 07:09 PM
ඊශ්‍රාලිකයින් වියරු වැටිලා වගේ ඉස්ලාමික ත්‍රස්තයින්ට පහර දෙන්නේ. ලෝකේ ඉස්ලාමිකයින් මේ වතාවේ හොඳ පාඩමක් ඉගෙන ගනීවි...
Kkd koralage Friday, 27 October 2023 06:58 AM
කවුරුවත් මැරෙන්නට සතුටු වෙන්න එපා. යුද්ධය නිම වේවා. ඊශ්‍රායලය දිනේවා.