වේගය පාලනය කරගත නොහැකිවු බර වාහනයක් සිව් මහල් ගොඩනැගිල්ලක ගැටී එම ගොඩනැගිල්ල කඩා වැටී ඉන්දියාවේ මධ්‍යම ඉන්දෝරේහි දී සිදු වු අනතුරකින් පුද්ගලයින් 10 දෙනකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙම ගොඩනැල්ල ඉතා පැරැණි ගොඩනැගිල්ලක් බවත් අනතුර සිදු වීමෙන් පසු ජනාකීර්ණ ප්‍රදේශයකට වැටීමෙන් වැඩි අනතුරක් සිදු වු බව එරට පොලීසිය සඳහන් කරයි.
ගොඩනැගිලි සුන්බුන් අතර සිරවුවන් මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව ඇති බවද පොලිසිය සඳහන් කරයි.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd