
ඊසානදිග ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනකු මියගොස් 83 දෙනකු අතුරුදන් බවය.
සික්ක්ම් ප්‍රාන්ත වැසියන් පීඩාවට පත් වී සිටින්නේ ටීස්ටා ගංගාව පිටාර ගැලීමෙනි. සික්කිම් යනු සංචාරක ආකර්ෂණය දිනූ ප්‍රාන්තයකි. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, සංචාරකයන් 30,000 ක පිරිසක් මේ වනවිට ජල ගැලීම් හේතුවෙන් අසීරුතාවලට මුහුණ දෙන බවය.
ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණු පිරිස 420 කට වැඩිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd