ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වන ඉන්දියාවෙන් පළමු වරට හඳුනාගත් 'බී1.617' කොරෝනා විකෘති වයිරස ප්‍රභේදය ප්‍රංශයට පැතිර ගොස් ඇතැයි තහවුරු වී තිබේ.
ඉන්දියාවේ ආසාදිතයන් හිටිහැටියේ ලක්ෂ 3 පසු කරමින් වාර්තා වීමට පටන්ගත්තේ මෙම විකෘති වයිරසය හේතුවෙනි. ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ ඉන්දීය විකෘතිය ඉන්දියාවේ සිට පැමිණි අයකුගෙන් ප්‍රංශයට පැමිණි බවය.
(බීබීසී)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දියාවේ විකෘති කොරෝනා ප්‍රභේදය ප්‍රංශයේ