ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට ප්‍රාන්තයේ රසායනික කම්හලක පිපිරුමක් සමග ඇතිවූ ගින්නෙන් තිදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මුම්බායි නගරය ආසන්නයේ බොයිසර්හි පිහිටි මෙම කම්හලේ සිදුවූ මෙම පිපිරුමේ කම්පන කිලෝමීටර් 12ක් දුරට දැනී ඇති බව බලධාරීහු පවසති.
අවට සිටින්නන් පවසා ඇත්තේ විශාල බෝම්යක ශබ්දයක් ඇසුණු බවයි.
මුදවාගැනීම් කටයුතු සහ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව ඇති අතර පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd