
යුරෝපා සංගමය සමඟ තව තවත් වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීමට ඉන්දියාව සූදානම් වෙයි.
ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ඉන්දියාව සහ යුරෝපා සංගමය එලෙස වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීමට සූදානම් වන්නේ වසර 9කට පසුවය. ඒ, වසර 60 ක් තිස්සේ පවතින දෙපාර්ශ්වය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි අවධානය යොමු කරමිනි.
2013 දී විවිධ බාධා හමුවේ බිඳවැටුණු නිදහස් වෙළෙඳ ගිවිසුම යළි ආරම්භ කිරීමට ද ඉන්දියාව උනන්දුවක් දක්වන බව වාර්තා වේ.
‘කොවිඩ් 19’ වසංගතය, ආර්ථික අර්බුද සහ යුක්‍රේන-රුසියා යුද්ධය හේතුවෙන් ලොව රටවල් රැසක් මේ වනවිට විවිධ අර්බුද රැසකට මුහුණ දෙමින් සිටී.
ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ එවන් පසුබිමක් තුළ ද ඉන්දියාව තවදුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථිකයකට හිමිකම් කියන බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාව යුරෝපය සමඟ වෙළෙඳ සබඳතා තරකරගනී