
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයෙන් භූ චලනයක් වාර්තා වෙයි. මෙම භූමි කම්පාව, රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 3.5 ක් ලෙසය.
භූ විද්‍යාඥයන් පැවැසූ අන්දමට භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ පොළොව පතුලේ කිලෝ මිටර් 20 ක් ගැඹුරිනි.
භූමි කම්පාවෙන් ජීවිත හානියක් හෝ දේපොල හානියක් හෝ සිදු නොවිණි. මෙම භූමි කම්පාව හට ගැනීමට පෙර රාජස්ථානයේ ජායිපූර් පළාතෙන් ද සුළු භූ කම්පන හටගත් බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd