ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ බැග්පට්හි රිච්ටර් පරිමාණයෙන් 4.0 ක භූමිකම්පාවක් හටගත් බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
ඉන්දියාවේ දිල්ලි අගනුවර සිට කිලෝමීටර් 40ක් දුරින් පිහිටි බැග්පට් ප්‍රදේශයට මෙම භූකම්පනය බලපා ඇත.
 
භූකම්පනයෙන් සිදුවූ දේපල හානිය පිළිබඳ තොරතුරු අනාවරණයවී නොමැත. 


 
63226
ඉන්දියා ටුඩේ