ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මර්ෂිඩාබාද් නුවරදී බස්රථයක් අනතුරට ලක්විමෙන් එහි ගමන්ගත් 36දෙනකු මියගොස් 22දෙනකු පමණ තුවාල ලබා ඇත. බස් රථය පාලමක් මතින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර පාලමේ ඇන්ද කඩාගෙන රථය ගඟට වැටී ඇතැයි පොලිසිය පවසයි.
බස් රථයේ 50දෙනකු පමණ ගමන් කර ඇති අතර තවත් පිරිසක් අතුරුදන් වි ඇති බව බලධාරීහු පවසති.
තුවාල කරුවන් රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම සම්බන්දයෙන් ගම්වාසීන්ගේ දැඩි විරෝදය පොලිසිය වෙත එල්ල වී ඇති අතර ඔවුහු පොලිසියට ගල් ප්‍රහාර ද එල්ල කල බව පැවසේ. මෙම ගැටුම් වලින් ගිනි නිවන සේවකයන් දෙදෙනකු ද පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇත.
( බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ බස්රථ අනතුරකින් 36ක් මරුට