උතුරු ඉන්දියාවේ හිමාචල් හි නැත්පා නගරයට ආසන්නයේ දී බසයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 18 දෙනකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කඳුකර දුෂ්කර මාර්ගයක අධික වේගයෙන් ධාවනය කළ බසය පාලනය කරගත නොහැකිව පෙරළී ඇතැයි ද එම මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd