
ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්නයේ සිදුවුණු බස් රථ අනතුරින් 16 දෙනෙකු මියගිය බවත්, 15 දෙනකු තුවාල ලැබූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක්, බස් රථයක් හා එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණු බව ද පැවැසෙයි. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 40ක් පමණ ගමන් ඇත.
හයිද්‍රාබාද් පොලීසිය පවසා ඇත්තේ, ටිපර් රථෙය් රියදුරු සහ තවත් මගීන් අටදෙනකු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd