ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ එටා හිදී පාසල් බසයක් ට්‍රක් රථයක හැපීමෙන් පාසල් සිසුන් 15 දෙනකු මියගොස් තවත් 45 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ලක්නව් නගරයට කිලෝ මීටර් 265ක් දුරින් අනතුර සිදුව ඇති බවත් සිසුන් 14 දෙනකුගේ තත්ත්වය බරපතල බවත් ඉන්දීය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු සඳහන් කරයි.
මෙම ඛේදාන්තය පිළිබඳව තමන් දැඩි සංවේගයට පත්වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd