ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව පැවැති විරෝධතාවක් අතරවාරයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.
දකුණු දිග ඉන්දියාවේ මැන්ගලෝර්හි පැවැති විරෝධතාවක් අතරතුරදී දෙපාර්ශවය මෙලෙස ගැටී ඇතැයි නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.
එම පුද්ගලයන් දෙදෙනාගේ මරණයට හේතුව කුමක්ද මෙතෙක් අනාවරණය වී නැතැයි ද එම නිලධාරියා කීවේය.
විරෝධතාකරුවන් 200ට වැඩි පිරිසක් ඔවුන්ගේ පාගමන නැවැත්වීමට පියවර නොගැනීම නිසා පොලිසිය වෙඩි තැබුවේ යැයි ඊට මැන්ගලෝර් පොලිස් කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ ප්‍රකාශකයෙක් කීය.
ඒ.එෆ්.පී.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවේ පොලිසිය - විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමකින් 2 ක් මරුට