IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්දියාවේ ප්ලාස්ටික් තහනමක්

දිනෙන් දින උග්‍රවන පරිසර දූෂණය අවම කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙස, එක් වරක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් සදහා තහංචි පැනවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, සිගරට් පැකට්ටුවේ සිට, ප්ලාස්ටික් බෝතල් දක්වා පමණක් නොව, පිදුරු ගිනි තැබීම දක්වා ද තහංචි පැනැවෙයි.

ඉන්දියාවේ ගොවීන් අස්වැන්න වැඩි කර ගැනීමට මහා පරිමානයෙන් පිදුරු ගිනි තැබීම සිදු කරයි. මෙය එරට වායු දූෂණය ඉහළ දැමීමට හේතුවක් වී ඇත.

තහනම් කළ ප්ලාස්ටික් ද්‍රව්‍ය අතර බීම බට, ප්ලාස්ටික් හැදි ගෑරුප්පු කෝප්ප පිගන් ආදිය ද ඇතුළත් වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පරිසරයට අහිතකර ආකාරයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය 19 ක් හදුනා ගෙන ඇති බවත් පළමු අදියර යටතේ එම ද්‍රව්‍ය 19 තහනම් කරන බවත් අග්‍රාමාත්‍ය මෝදි නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියාවේ ප්ලාස්ටික් තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site