
ඉන්දියාව සිය නාවික ශක්තිය තවදුරටත් වැඩි කරමින් දැවැන්ත ප්‍රහාරක සබ්මැරීනයක් වන අයි.එන්.එස්. විශාකාපට්නම් සහ කලවරි පන්තියේ සබ්මැරීනයක් වන 'අයි.එන්.එස්. වෙලා' යන සබ්මැරීන දියත් කර තිබේ.
ඉන්දීය නාවුක හමුදාව ඉකුත් සතියේ දී මෙම සබ්මැරීන අධිකාරීලත් තත්ත්වයට පත් කළ අතර මෙම සබ්මැරීන මඟින් ඉන්දීය නාවුක හමුදාවේ ප්‍රහාරක ශක්තිය වැඩි වනු ඇතැයි පැවැසෙයි.
අයි.එන්.එස්. විශාකාපට්නම් ප්‍රහාරක සබ්මැරීනය ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ ප්‍රධානත්වයෙන් මුම්බායිහිදී නොවැම්බර් 21 වැනිදා අධිකාරි තත්ත්වයට පත් කරන ලදී.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රහාරක ශක්තිය වැඩි කරගෙන මාළුන්ටද වෙඩි තියන්නේ..?
අයි.එන්.එස්. විශාකා පට්නම් කියන්නේ ප්‍රහාරක නෞකාවක්..
මමත් දන්න තරමින් අයි.එන්.එස්. විශාකා පට්නම් කියන්නේ ඉන්දියාවම නිපදවපු යුද නෞකාවක්... අයි.එන්.එස්. වෙලා කියන්නේ කල්වාරි පන්තියෙ සබ්මැරීනයක්...